ලොකේ හොදම Movies franchise එක මොකක්ද කියලා ඇහුවොත් උඩින්ම කියවෙන නමක් තමා Star Wars කියන්නේ.මගේ මතය අනුවනම් ලොකේ හොදම Movies franchise එක Star Wars තමා.මොකද කියනවානම් දශක භාගයකට ආසන්න කාලයක් එනම් අවුරුදු 50 කට ආසන්න කාලයක් කරන ලද සියලුම නිර්මාණ ඉහලම ආදායම් වාර්තා සමග ඉහල ජනප්‍රියත්වයක් ලබා ගැනීමෙන් එය මනාව වැටහේ.ආදායම් වාර්තා බැලුවොත් අඩුම ච්‍රිත්‍රපට ගනනකින් වැඩිම ආදායමක් ඉපයූ Movies franchise එක Star Wars වේ. 1977 මැයි 25 සිනමා ක්ෂේත්‍රයේ ස්වර්ණමය දිනයක්.ඒ තමා Star Wars කියන සුපිරි Movies franchise එකේ ආරම්භය.පලමු Star Wars ච්‍රිත්‍රපටය නිකුත් වූ දිනය.එතනින් ආරම්භ වූ මේ franchise එක මේ වන විට ච්‍රිත්‍රපට 19 ක් හා tv series 13 ක් ව්කාශය කරමින් මෙය සිනමාවෙන් ඔබ්බට ගිය ආගමක් බවට පත් කිරීමට Star Wars සමත්ව තිබෙනවා.තමන්ගේ ආගම වශයෙන් Star Wars පුරවන පිරිසක් නිර්මාණය කිරීමට මේ දැවැන්ත නිර්මාණය සමත් වෙලා තියනවා.Star Wars ආගමක් කියන්න හේතු සහ ඒ පිලිබද වැඩිදුර දැන ගැනීමට අවශය අයට Hype zone youtube chanel එකෙන් Tech Track කරන Malinda අයියා සමග විඩියෝ එකක් කරලා තියනවා ඒක බලන්න. ...

Comments
Post a Comment